ලලිතා ත්‍රිපුර සුන්දරී පූජාව

 


පීත පූජා


පාදස්තලයට නමස්කාර කරමින්


අධාරශක්තෛ නමහඃ | වරාහාය නමහඃ |

දිග්ගජේභ්යෝ නමහඃ | පාත්‍රේභ්යෝ නමහඃ |

කේසරේභ්යෝ නමහඃ | කර්ණිකායේ නමහඃ |

ආත්මනේ නමහඃ | බ්‍රහ්මනේ නමහඃ |

සප්තප්‍රකාරම් චතුර්ද්වාරක සහිත සුවර්ණ මණ්ඩපම් පූජයෙත් |

ප්‍රාගාම්නායමය පූර්වද්වාරෙ ද්වාරශ්‍රියේ නමහඃ | 

දක්ෂිණාංනායමය දක්ෂිණද්වාරේ ද්වාරශ්‍රියේ නමහඃ |

පශ්චිමාංනායමය පශ්චිමද්වාරේ ද්වාරශ්‍රියේ නමහඃ |

උත්තරාංනායමය උත්තරද්වාරේ ද්වාරශ්‍රියේ නමහඃ |

තන්මධ්‍යේ ක්ෂීර සාගරාය නමහඃ |

ක්ෂීර සාගරමධ්‍යේ රත්න ද්වීපාය නමහඃ |

රත්න ද්වීපමධ්‍යේ කල්ප වෘක්ෂ වාටිකායෛ නමහඃ |

තන්මධ්‍යේ රත්න සිංහාසනාය නමහඃ |

රත්න සිංහාසනෝපස්ථිත ශ්‍රී ලලිතා පරමේශ්වරී දේවතායෛ නමහඃ |


ධ්‍යානම්


අරුණාම් කරුණාතරංගිතාක්ෂීම් දෘතපාශාං කුශපුෂ්පබාන චාපාම් |

අණිමාදිභිරාවෘතම් මයුක්හෛ රහමිත්යෙව විභාවයෙ භවානීම් ||


ධ්‍යායෙත් පද්මාසනස්ථාම් විකසිතවදනාම් පද්මපත්‍රායතාක්ෂීම්

හෙමාභාම් පීතවස්ත්‍රාම් කරලිතල සද්ධේම පද්මාම් වරාංගීම් |

සර්වාලංකාර යුක්තාම් සතතමභයදාම් භක්තනම්රාම් භවානීම්

ශ්‍රී විද්‍යාම් ශාන්ත මූර්තිම් සකල සුරනුතාම් සර්වසම්පත් ප්‍රදාත්‍රීම් || 


එහ්යෙහි දේව දේවේශි ත්‍රිපුරේ දේව පූජිතේ 

පරාංමෘත ප්‍රියේ ශීඝ්‍රම් සන්නිධ්‍යම් කුරු සිද්ධිදේ |

ඉති බිංදුපීතගත නිර්විශේෂ බ්‍රහ්මාත්මක ශ්‍රීමත් කාමේශ්වරාංකේ ශ්‍රී ලලිතාම්බිකාම් ආවාහයෙත් |


ඕම් ශ්‍රී ලලිතා පරමේශ්වරී දේව්යෛ නමහඃ ධ්‍යායාමි |



ප්‍රාණ ප්‍රතිෂ්ථා


ඕම් අසූනීතේ  පුනරාස්මාසූ චක්ෂූ

පුනා ප්‍රාණමීහ නෝ ධේහී භොගාම් | 

ජ්යොක්පාශ්යෙම සූර්‍යමූච්චරාන්තා

මනූමතේ මෘදයාන ස්වස්ති ||

අමෘතාම් වෛ ප්‍රාණා අමෘතමාප

ප්‍රාණානේව යතාස්තානමුපාහ්වයතේ ||


ආවාහිතා භව ස්තාපිතා භව | 

සුප්‍රසන්නෝ භව වරදෝ භව |

ස්ථිරාසනම් කුරු ප්‍රසීදඃ ප්‍රසීදඃ |


සකුංකුම විලේපනාමලික චුම්බික ස්තූරිකාම්

සමංදහසිතේක්ෂණාම් සශරචාප පාශාංකුශාම් |

අශෙෂජනමෝහිනීම් අරුණමාල්‍ය භූෂාම්බරාම්

ජපා කුසුම භාසුරාම් ජපවිදෞ සමරෙදම්බිකාම් ||



අවාහනම්


දේවියට ආයාචනය කිරීමට මූර්තිය ඉදිරිපිට ආවාහන මුද්‍රාව පෙන්වමින් මෙම මන්ත්‍රය කියන්න.


ඕම් හිරන්‍යවර්ණාම් හරිණීම් සුවර්ණරජාතස්රාජාම් |

චන්ද්‍රාම් හිරණ්මයීම් ලක්ෂ්මීම් ජාතවේදෝම ආවාහ ||

සහස්‍රදලපද්මස්තාම් ස්වස්තාම් ච සුමනෝහරාම් |

ශාන්තාම් ච ශ්‍රීහරේ කාන්තාම් තාම් භජේ ජගතාම් ප්‍රසූම් ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ආවාහයාමි |



ආසනම්


ලලිතා දේවිය ආවාහනය කළ පසුව දෝතට මල් පහක් ගෙන මෙම මන්ත්‍රය කියමින් මූර්තිය ඉදිරියට දමන්න. 


තාම් මා ආවාහ ජාතවේදෝ ලක්ෂ්මී මනපගාමිනීම් |

යස්‍යාම් හිරණ්‍යම් වින්දේයම් ගාමශ්වම් පුරුෂානහම් ||

අමූල්‍ය රත්නසාරම් ච නිර්මිතම් විශ්වකර්මණා |

ආසනම් ච ප්‍රසන්නම් ච මහාදෙවී ප්‍රගෘයතාම් ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ නවරත්නකචිත සුවර්ණ සිංහාසනම් සමර්පයාමි |



පාද්‍යම්


දේවියගේ පා දොවනය කරමින් මෙම මන්ත්‍රය කියන්න.


අශ්වපූර්වාම් රතමධ්‍යම් හස්තිනාදප්‍රබෝධිනීම් |

ශ්‍රියම් දේවීමුපාහ්වයේ ශ්‍රීමදේවීජූෂ්තාම් ||

ශුද්ධගංගොදකමිදම් සර්වවන්දිතමීප්සිතම් |

පාපේද්මවහ නිරූපම් ච ගෘයතාම් පරමේශ්වරී |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ පාද්යෝහ් පාද්‍යම් සමර්පයාමි |



ආර්ඝ්‍යම්


සුවඳ පැන් දේවියට පූජා කරමින් මෙම මන්ත්‍රය කියන්න. (පුෂ්පයකින් මූර්තියට ඉසින්න)


කාම් සොස්මිතාම් හිරන්‍යප්‍රාකාරා මාර්ද්‍රාම් ජ්වලන්තිම් තෘප්තාම් තර්පයාන්තීම් |

පද්මේ ස්ථිතාම් පද්මවර්ණාම් තාමිහොපහ්වයෙ ශ්‍රියම් ||

පුෂ්ප චන්දන දූර්වාදි සංයුක්තම් ජාහ්නවීජලම් |

ශංඛගර්භස්ථිතම් ශුද්ධම් ගෘයතාම් පද්මවාසිනි ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ හස්තයො ආර්ඝ්‍යම් සමර්පයාමි |



ආචමනීයම්


පානයට ජලය පූජා කිරීම (පුෂ්පයකින් ජලය ඉසින්න)


චන්ද්‍රාම් ප්‍රභාසාම් යශසා ජ්වලන්තිම් ශ්‍රියම් ලෝකේ දේව  උස්තා මුදාරාම් |

තාම් පද්මිනීමීම් ශරණමහම් ප්‍රපද්යේ ලක්ෂ්මීර්මෙ නශ්‍යතාම් ත්වාම් වෘනේ |

පුණ්‍යතීර්තාදිකම් චෛව විශුද්ධම් ශුද්ධිදම් සදා |

ගෘයතාම් කෘෂ්ණකාන්තෙ ච රම්‍යමාචමනීයකම් ||  


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ මුඛේ ආචමනීයම් සමර්පයාමි |


පංචාමෘත ස්නානම්


පංචාමෘත එනම්; කිරි, මී කිරි, පැණි, ගිතෙල් සහ සීනි වලින් ලලිතා දේවිය අභිෂේක කරමින් මෙම මන්ත්‍රය කියන්න.


ක්ෂීර (කිරි) - 

ආප්‍යායස්ව සමේතු තේ විශ්වතස්සෝම වෘෂ්නියම් 

භවා වාජස්‍ය සංගතේ


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ක්ෂිරේන සනාපයාමි




දධි(මී කිරි) - 


දධික්‍රාව්නෝ අකාරිෂම් ජිෂ්ණොරශ්වස්‍ය වාජින |

සුරභි නො මුඛා කරත්ප්‍රාණා ආයූග්ම්ෂි තාරිෂත් ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ දධ්නා ස්නාපයාමි |



ආජ්යම් (ගිතෙල්) -


ශුක්‍රමසි ජ්යෝතිරසි තේජෝසි දේවෝවස්ස විතෝත්පුනාතු

අච්චිද්‍රේණ පවිත්‍රේණ වසෝස් සූර්‍යස්‍ය රශ්මිභි |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ආජ්යෙන ස්නාපයාමි |



මධු (මී පැණි) -


මධුවාත ර්තායතේ මධුක්ෂරන්ති සින්ධවහ |

මාධ්වීර්නහ සංත්වෞෂාධිහි |

මධු නක්තමුතොෂසි මධුමත් පාර්තිවග්ම් රජ |

මධුද්‍යඋරාස්තු නහ පිතා |

මධූමාන්නෝ වනස්පතිර් මධුමාග්ම් අස්තු සූර්‍ය |

මාධ්වීර්ගාවො භවන්තු නහ |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ මධුනා ස්නාපයාමි |



ශර්කරා (සීනි) -


ස්වාදුහ් පාවස්ව දිව්‍යාය ජන්මනේ |

ස්වාදුරින්ද්‍රාය සූහවිතු නාම්නේ | 

ස්වාදුර්මිත්‍රාය වරුණාය වායවේ |

බෘහස්පතයේ මධුමාම් අදභ්‍යහ


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ශර්කරේන ස්නාපයාමි |



ඵලෝදක ස්නානම් 


පළතුරු යුෂ වලින් ත්‍රිපුර සුන්දරී දේවිය අභිෂේක කරමින් මෙම මන්ත්‍රය කියන්න.


යාහ් ඵලිනීර්යා අඵලා අපුෂ්පායාශ්ච පුෂ්පිනී |

බෘහස්පති ප්‍රසූතාස්තානො මුංචංතග්ම් හසහ ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ඵලෝදකේන ස්නාපයාමි |



ශුද්ධෝදක ස්නානම්


මෙම මන්ත්‍රය කියමින් පිරිසිදු ජලයෙන් අභිෂේක කරන්න.


ආදිත්‍ය වර්ණේ තපසොධිජාතො වනස්පතිස්තව වෘක්ෂෝත බිල්වා |

තස්‍ය ඵලානි තපසා නුදන්තු මායාන්තරායාශ්ච බාහ්‍යා අලක්ෂ්මීහ් ||

සුගන්ධි විෂ්ණුතෛලම් ච සුගන්ධ මලකීජලම් |

දේහ සෞන්දර්‍ය බීජම් ච ගෘහයතාම් ශ්‍රී හරප්‍රියේ |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ශුද්ධෝදක ස්නානම් සමර්පයාමි | 

ස්නානානන්තරම් ශුද්ධ ආචමනීයම් සමර්පයාමි |



වස්ත්‍රම්


රාජ රාජේශ්වරී දේවියට වස්ත්‍ර පූජා කරමින් මෙම මන්ත්‍රය කියන්න. (මූර්තිය වස්ත්‍ර වලින් අලංකාර කෙරු පසුවද කිව හැක)


උපෛතු මාම් දේවසඛහ කීර්තිශ්ච මණිනා සහ |

ප්‍රාදුර්භූතොස්මි රාෂ්ත්‍රේස්මිං කීර්තිමෘද්ධිම් දදාතු මේ ||

සෞන්දර්‍ය මුඛ්‍යාලංකාරම් සදා ශෝභාවිවර්ධනම් |

කාර්පාසජම් ච ක්‍රිමිජම් වසනම් දේවි ගෘහයතාම් |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ වස්ත්‍රයුග්මම් සමර්පයාමි |



ව්‍යජනචාමරම්


මෑණියන්ට චාමර සලමින් මෙම මන්ත්‍රය කියන්න.


ක්ෂුත්පිපාසාමලාම් ජ්‍යෙෂ්තාමලක්ෂ්මීම් නාශයාම්‍යහම් |

අභූතිමසාමෘද්ධිම් ච සර්වාම් නිර්ණුද මේ ගෘහත් || 

ශිවවායුප්‍රදේ චෛව දෙහේ ච සුඛදේ වරේ |

කමලේ ගෘහ්‍යතාම් චේමේ ව්‍යජනශ්වෙත චාමරේ |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ව්‍යජනචාමරාභ්‍යාම් වීජයාමි |



ගන්ධම්


දේවියට සඳුන් පූජා කරමින් (සඳුන් තිලකයක් නළලෙහි සහ පාද පද්මයේ තබන්න)


ගන්ධද්වාරාම් දුරාධර්ෂාම් නිත්‍යපුෂ්තාම් කරීෂිනීම් |

ඊශ්වරීම් සර්වභූතානාම් තාමිහෝපහ්වයෙ ශ්‍රියම් ||

මලයාචල සම්භූතම් වෘක්ෂ සාරම් මනෝහරම් |

සුගන්ධ යුක්තම් සුඛදම් චන්දනම් දේවී ගෘහයතාම් |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ශ්‍රී ගන්ධාම් ධාරයාමි |

ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ හරිද්‍රා කුංකුම කජ්ජල කස්තුරී ගොරෝචනාදි සුගන්ධ ද්‍රව්‍යාණි සමර්පයාමි |



කුංකුම්


දේවියට කුංකුම පූජා කරමින් (කුංකුම තිලකයක් නළලෙහි සහ පාද පද්මයේ තබන්න)

 

කුංකුමම් ශෝභනම් දිව්‍යම් සර්වදා මංගලම් ප්‍රදා |

මයානීතම් මහාදේවී තුභ්‍යම් දාස්‍යාමි සුන්දරි |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ කුංකුමම් සමර්පයාමි |



හරිද්‍රා 


දේවියට කහ පූජා කරමින් (කහ තිලකයක් නළලෙහි සහ පාද පද්මයේ තබන්න)


හරිද්‍රාංච මයානීතම් දේවී කල්‍යාන දායිනි |

සෞභාග්‍ය වර්ධනම් දිව්‍යම් ගෘහාන හරිවල්ලභේ ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ හරිද්‍රාචූර්ණම් සමර්පයාමි |

 


ආභරණම්


ලලිතාම්බිකා දේවියට වස්ත්‍ර පූජා කරමින් මෙම මන්ත්‍රය කියන්න. (මූර්තිය ආභරණ වලින් අලංකාර කෙරු පසුවද කිව හැක)


මනස කාමමාකූතිම් වාචහ සත්‍යමාෂීමහි |

පෂූනාම් රූපමන්නස්‍යා මයී ශ්‍රීහ් ශ්‍රයතාම් යෂා ||

රත්නස්වර්ණ විකාරම් ච දේහාලංකාර වර්ධනම් |

ශෝභාදානම් ශ්‍රීකරම් ච භූෂණම් ප්‍රතිගෘහ්‍යතාම් |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ සර්වාභරණානි  සමර්පයමි |



පුෂ්පානි


පුෂ්ප පූජා කරමින් මෙම මන්ත්‍රය කියන්න.


(ලලිතා දේවියගේ ප්‍රියතම පුෂ්ප - බක් මී, රතු වද මල්)


කර්දමේන ප්‍රජාභූතා මයි සම්භව කර්දම |

ශ්‍රියම් වාසය මෙ කුලේ මාතරම් පද්මමාලිනීම් ||

නානා කුසුම නිර්මාණම් බහුශෝභාප්‍රදම් පරම් |

සර්වභූතප්‍රියම් ශුද්ධම් මාල්‍යම් දේවී ප්‍රගෘහ්යතාම් ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ නානාවිධ පරිමල පුෂ්පාණි සමර්පයාමි |



ධූපම්


සුවඳ දුම් පූජා කරමින් මෙම මන්ත්‍රය කියන්න.


ආප ඍජන්තු ස්නිග්ධානි චික්ලීත වස මේ ගෘහේ |

නි ච දේවීම් මාතරම් ශ්‍රියම් වාසය මේ කුලේ ||

වෘක්ෂනිර්‍යාසරූපම් ච ගන්ධද්‍රව්‍යාදි සම්යුක්තම් |

ශ්‍රී කෘෂ්ණකාන්තෙ ධූපම් ච පවිත්‍රම් ප්‍රතිගෘහ්‍යතාම් |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ධූපම් ආඝ්‍රාපයාමි |



දීපම්


පහන් ආලෝකය පූජා කරමින් මෙම මන්ත්‍රය කියන්න.


ආර්ද්‍රාම් පුෂ්කරිණීම් පුෂ්තිම් පිංගලාම් පද්ම මාලිනීම් |

චන්ද්‍රාම් හිරණ්මයීම් ලක්ෂ්මීම් ජාතවෙදො ම ආවහ ||

ජගච්චක්ෂුහ් ස්වරූපම් ච ප්‍රාණරක්ෂන කාරණම් |

ප්‍රදීපම් ශුද්ධරූපම් ච ගෘහ්යතාම් පරමේශ්වරී ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ දීපම් සමර්පයාමි |



නෛවේද්‍යම්


ආහාර පූජා කිරීමට 


ආර්ද්‍රාම් යා කරිණීම් යෂ්තිම් සුවර්ණාම් හේමමාලිනීම් |

සූර්‍යාම් හිරණ්මයීම් ලක්ෂ්මීම් ජාතවේදො ම ආවහ ||

නානෝපහාර රූපම් ච නානා රස සමන්විතම් |

නානාස්වාදුකරම් චෛව නෛවේද්‍යම් ප්‍රතිගෘහ්‍යතාම් ||



ඕම් භූර්භුවස්සුව | තත්සවිතූර්වරේන්‍යම්

භර්ගෝ දේවස්‍ය ධීමහි |

ධියෝ යෝනඃ ප්‍රචොදයාත් ||

සත්‍යම් ත්වාර්තෙන පරිෂිංචාමි |

අමෘතමස්තු | අමෘතොපස්තරනංසි |

ඕම් ප්‍රාණාය ස්වාහඃ | ඕම් අපානාය ස්වාහඃ

ඕම් ව්‍යානාය ස්වාහඃ | ඕම් උදානාය ස්වාහඃ

ඕම් සමානාය ස්වාහඃ |

ධ්‍යේ මධ්‍යේ පානීයම් සමර්පයාමි |

අමෘතාපිධානමසි | උත්තරාපෝෂනම් සමර්පයාමි |

හස්තෞ ප්‍රක්ෂාලයාමි | පාදෞ ප්‍රක්ෂාලයාමි |

ශුද්ධාචමනීයම් සමර්පයාමි |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ නෛවේද්‍යම් සමර්පයාමි |



තාම්බූලම්


බුලත් පූජා කිරීමට


තාම් ම ආවහ ජාතවේදෝ ලක්ෂ්මී මනපගාමිනීම් |

යස්‍යාම් හිරණ්‍යම් ප්‍රභූතම් ගාවො දාස්යෝස්වාන් වින්දේයම් පුරුෂානහම් ||

තාම්බූලම් ච වරම් රම්‍යම් කර්පූරාදි සුවාසිතම් |

ජිහ්වාජාඩ්‍යච්චේදකරම් තාම්බූලම් දේවී ගෘහ්‍යතාම් ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ තාම්බූලම් සමර්පයාමි |



නිරාජනම්


ලලිතා දේවියට කපුරු පෙන්වමින් කියන්න


සංම්රාජම් ච විරාජංචාභිශ්‍රීර්‍යාච නෝ ගෘහෙ |

ලක්ෂ්මී රාෂ්ත්‍රස්‍ය යා මුඛේ තයා මා සංඍජාමසි |

කර්පූරදීපතෙජස්ත්වම් අඥාන තිමිරාපහ |

දේවී ප්‍රිතීකරම් චෛව මම සෞඛ්‍යම් විවර්ධය ||

සන්තත ශ්‍රීරස්තු සමස්ථ මංගලානි භවන්තු |

නිත්‍ය ශ්‍රීරස්තු නිත්‍ය මංගලානි භවන්තු||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ කර්පූර නීරාජනම් සමර්පයාමි |

නීරාජනානන්තරම් ශුද්ධාචමනීයම් සමර්පයාමි | නමස්කරෝමි |



මන්ත්‍රපුෂ්පම්


(දුර්ගා සූක්තම් හෝ ශ්‍රී සූක්තම් වලට පසුව කියන්න)


සද්භාව පුෂ්පාණ්‍යදාය සහජප්‍රේම රූපිණේ |

ලෝකමාත්‍රේ දදාම්‍යද්‍ය ප්‍රීත්‍යා සංගෘහ්‍යතාම් සදා ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ මන්ත්‍රපුෂ්පානි සමර්පයාමි |



ආත්මප්‍රදක්ෂිණ නමස්කාරම්


පූජා අවසානයේදී, තමා වට තෙවතාවක් ප්‍රදක්ෂිණ කිරීම සිරිතක් වන අතර මෙය “ආත්මප්‍රදක්ෂිණ” ලෙස හැඳින්වේ. නිසි ප්‍රදක්ෂිණාව යනු අප සෑම තුළම පරමාත්මය වාසය කරන බවත් එය අප තුළ අසංඛ්‍යාත ප්‍රමාණයක් අප තුළ කැරකෙන බව වටහා ගැනීමයි.


යානිකානි ච පාපානි ජංමාංතරකෘතානි ච තානි තානි ප්‍රණශ්‍යන්ති ප්‍රදක්ෂිණ පදෙ පදෙ |

පාපෝහම් පාපකර්මා’හම් පාපාත්මා පාපසම්භව |

ත්‍රාහිමාම් කෘපයා දේවී ශරණාගතවත්සලේ |

අන්‍යතා ශරණම් නාස්ති ත්වමේව ශරණම් මම |

තස්මාත්කාරුණ්‍ය භාවෙන රක්ෂ රක්ෂ මහේශ්වරී |


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ආත්මප්‍රදක්ෂිණ නමස්කාරාන් සමර්පයාමි |



සාෂ්තාංග නමස්කාරම්


අෂ්ටංග නාමස්කරය යනු ශරීරය බිම සමඟ ස්පර්ශ වන ස්ථාන අටක් මත සමතුලිත වන ඉරියව්වකි: පාද, දණහිස, පපුව, නිකට සහ අත්. එය සාම්ප්‍රදායික සූර්‍ය නමස්කාරයේ කොටසකි. පහත තිබෙන මෙම ඉරියව්වෙන් දේවියට නමස්කාර කරන්න.


උරසා ශිරසා දෘෂ්ත්‍යා මනසා වචසා තථා |

පද්භ්‍යාම් කරාභ්‍යාම් කර්ණාභ්‍යාම් ප්‍රණාමො’ස්ථාංගමුච්‍යතේ ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ සාෂ්තාංග නමස්කාරාන් සමර්පයාමි |



සර්වෝපචාරාහ


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ චත්‍රම් ආච්ඡාදයාමි |

ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ චාමරෛර්වීජයාමි |

ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ නෘත්‍යම් දර්ශයාමි |

ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ගීතම් දර්ශයාමි |

ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ආන්දොලිකානාරොහයාමි |

ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ආශ්වානාරොහයාමි |

ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ගජානාරොහයාමි |


යද්‍යද්ද්‍රව්‍යමපූර්වම් ච පෘථිව්‍යාමති දුර්ලභම් |

දේවභූපාර්හ භොග්‍යම් ච තද්ද්‍රව්‍යම් දේවී ගෘහ්‍යතාම් ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ රාඥීයොපචාරාන් දේව්යෝපචාරාන් සමර්පයාමි |



ක්ෂමා ප්‍රාර්ථනා


අපරාධ සහස්‍රාණි ක්‍රියන්තෙ’හර්නිශම් මයා |

දාසො’යමිති මාම් මත්වා ක්ෂමස්ව පරමේශ්වරී |

ආවාහනම් න ජානාමි න ජානාමි විසර්ජනම් |

පූජාවිධිම් න ජානාමි ක්ෂමස්ව පරමේශ්වරී |

මන්ත්‍රහීනම් ක්‍රියාහීනම් භක්තිහීනම් මහේශ්වරී |

යතපූජිතම් මයා දේවී පරිපූර්ණම් තදස්තුතේ |


අනයා ශ්‍රී සූක්ත විධාන පූර්වක ධ්‍යාන ආවාහනාදි ෂෝඩශෝපචාර පූජනේන භගවතී සර්වාත්මිකා ශ්‍රී ලලිතා දේවී සුප්‍රීතා සුප්‍රසන්නා වරදා භවන්තු ||



තීර්තප්‍රසාද ග්‍රහණම්


ප්‍රසාද ගැනීමට පෙර


අකාලමෘත්‍යහරණම් සර්වව්‍යාධි නිවාරණම් |

සමස්ථ පාපක්ෂයකරම් ශ්‍රී ලලිතා දේවී පාදොදකම් පාවනම් ශුභම් ||


ඕම් ශ්‍රී ලලිතා දේව්යෛ නමහඃ ප්‍රසාදම් ශීරසා ගෘහනාමි |


ඕම් ශාන්ති ශාන්ති ශාන්ති |

Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog