ශිව මන්ත්‍ර

  
මූල මන්ත්‍රය

 ඕම් නමහ් ශිවාය!!

 ඕම් නමහ් ශිවාය ශිව්සෝහම් හංසාය ගුරුලිංගාය නමහ!!

ඕම් නමහ පාර්වතී පතායේ හර්හර් මහාදේව්!!

කර්පූර ගෞරව් කරුණාවථාරම් 
සංසාර සාරම් භුජගේන්ද්‍ර හාරම්
සදා වසන්ථම් හෘදයා රවින්දේ
භවම් භවානි සහිතම් නමාමි  

මහා මෘත්යුන්ජය මන්ත්‍රය 
 
ඕම් ත්‍රයම්භකම් යජාමහේ
සුගණ්දිම් පෘශ්ඨිවර්ධනම්
උර්වාරුකමෙව බන්ධනාත්
ම්රිත්යුමෝක්ෂෙය මාම්රිථා

ගයාත්‍රි

ඔම් පංචාවක්ත්‍රායේ විද්මහේ
මහාදේවායේ දීමහි  
තන්නෝ රුද්‍ර ප්‍රචෝදයාත්

ඔම් තත්පුරුෂාය විද්මහේ
මහාදේවාය දීමහී
තන්නෝ රුද්‍ර ප්‍රචෝදයාත්
Share:

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog