මහා ගණපති පූජා විධි
- අවාහනය සහ ප්‍රතිෂ්ඨාපනය
පළමුව ගණ දෙවිඳුන් හට පුජා ස්ථානයට අරාධනා කළ යුතුය ඒ සදහා මූර්තිය ඉදිරිපස මෙම මන්ත්‍රය ජප කරන්න
හේ හේරම්භ ත්වමේයේහී හ්යාම්භිකාත්රයම්භක්තාත්මජ
සිද්ධි-බුද්ධි පතේ ත්රයක්ශා ලක්ෂලභ පිතූ පිථහ
නාගස්යම් නාගහරම් ත්වම් ගණරාජම් චතුර්භුජම්
භූෂිතම් ස්වයුදෞදව්යාහි පාශාංකුශපරශ්වදාහි
අවාහයාමි පුජාර්ථම් රක්ශාර්තම් චමම් ක්රිතෝ
ඉහගත්යා ගෘහන ත්වම් පූජම් යාගම්ච රක්ශාමේ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
අවාහයාමි-ස්ථාපයාමි
ආස්යායි ප්රාණහ ප්රතිිශ්ථාන්තු ආස්යායි ප්රාණක්ශරාන්තුච
ආස්යායි දේවාත්මර්චායේ මමහේතිච කශ්චන
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
සුප්රතිශ්ඨෝ වරදෝ භව
- ආසන සමර්පණ
ආරාධනාවෙන් අනතුරුව ආසනය පුජා කිරිම සඳහා දෝතට මල් පහක් ගෙන මූර්තියට ඉසිමින් ජප කරන්න
විචිත්රාරත්ණාඛචිතම් දිව්යාස්තරණසංයුක්තම්
ස්වර්ණ සිම්හාසනම් චාරු ගෘහණ ගුහග්රජ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
ආසනම් සමර්පයාමි
- පාද්ය සමර්පණ
ඉන්පසු ගණ දෙවිඳුන්ගේ පා දොවනය කරමින් ජප කරන්න
ඕම් සර්වතීර්ථසමුද්භුතම් පාද්යම් ගණ්දාධිභීර්යුතම්
ගජාණන ගෘහනේදම් භගවණ භක්තවත්සලහ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
පාදයෝ පාද්යම් සමර්පයාමි
ඉන්පසු දෙවිඳුන් වෙත සුවඳ පැන් පුදන්න
ඕම් ගණාද්යක්ශ නමස්තේස්තු ගෘහන කරුණා කර
ආර්ග්යම්ච ඵල සංයුක්තම් ගන්ධමල්යක්ශාතෛර්-යුක්තම්
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
හස්ත්රෝර්ග්යම් සමර්පයාමි
- ස්නාන මන්ත්‍ර
ගංගා ජලයෙන් අභිෂේක කරමින්
නර්මදා චන්ද්රභාගධී ගංගාසංඝසජෛර්-ජලහි
ස්නානි තෝසි-මයා දේව විග්ණාසගම් නිවාරය
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
සර්වාංග සනානම් සමර්පයාමි
පංචාමෘත එනම් කිරි මී කිරි පැණි එළගි තෙල් සහ සීනි මිශ්‍ර කර අභිෂේක කරන්න
පංචාමෘතම් මයානිතම් පයෝධ දි ගෘතම් මධු
ශර්කාරච සංයුක්තම් සනානාර්තම් ප්රතිගෘයාතම්
ඉන්පසු නවුම් කිරි වලින් අභිෂේක කරමින් ජප කරන්න
කාමදේණුසමුද්භුතම් සර්වේශම් ජීවනම් පරම්
තේජ පුශ්ඨිකාරම් දිව්‍යම් ස්නානාර්තම් ප්රතිගෘයාතම්
මී කිරි අභිෂේක කරමින්
පයාසස්තු සමුද්භුතම් මධුර්මලම් සශිප්රභම්
දධ්යානිතම් මයාදේව ස්නානාර්තම් ප්රතිගෘයාතම්
එළගි තෙල් වලින් ස්නානය කරමින්
නවානිත සමුත්පන්නම් සර්වාසංතෝෂකාරකම්
ගෘතම්තුභයම් ප්රදස්යාමි සනානාර්තම් ප්රතිගෘයාතම්
මී පැණි අභිෂේක කරමින්
පුෂ්පාරේණුසමුද්භුතම් සුස්වාදු මධුරම් මධු
තේජ පුෂ්ඨිකාරම්දිව්යම් ස්නානාර්තම් ප්රතිගෘයාතම්
සීනි මිශ්‍රණ අභිෂේක කරමින්
ඉක්ශූසරසමුද්භුතම් ශර්කාර පුෂ්ඨිද ශුභ
මලාපහරික දිව්‍ය සනානාර්තම් ප්රතිගෘයාතම්
ගංගා ජලයෙන් අභිෂේක කරමින්
ගංගාච යමුනාචෛව ගෝධාවරි සරස්වති
නර්මදා සින්ධූ කාවේරි සනානාර්තම් ප්රතිගෘයාතම්
- වස්ත්‍ර පූජාව
අලූත් වස්ත්‍ර දෙවිඳුන් වෙත පුජා කරමින් පහත මන්ත්‍රය ජප කරන්න
ශිතවශෝශ්ණ සංත්රණම් ලජ්ජයා රක්ශණම් පරමා
දේහලංකාරම් වස්ත්රමත ශාන්ති ප්රයඡ්ච මේ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
වස්ත්රම් සමර්පයාමි
- අක්ශත පූජාව
අක්ශත හෙවත් නොකැඩුනු සහල් ගණ දෙවිඳුන් වෙත පුදමින් වන්දනා කරන්න
අක්ශතශ්ච සුර ශ්‍රේෂ්ඨා කුංකුමාලහ සුශෝභිත
මයා නිවේධිත භක්ත්‍යා ගෘහණ පරමේශ්වර
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
අක්ශතන් සමර්පයාමි
- පුශ්පමාලා දුර්වාංකුර සිංධූර්
පුශ්පාමාලවකින් දෙවිඳුගේ ගෙල දවටමින්
මල්යාධිනි සුගංධිනි මල්යාධිනිවායි ප්‍රභූ
මයා හෘතානි පුෂ්පාණි ගෘහායාතම් පූජනයභෝ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
පුශ්පමාලම් සමර්පයාමි
දුර්වා පත්‍ර මිටක් පුජා කරමින්
දුර්වාංකුරං සුහාරිතනාමෘතං මංගලාප්රධං
අනිතාන්ස්ත්ව පුජාර්ත ගෘහන ගණනායකක්
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
දුර්වාංකුරං සමර්පයාමි
කුංකුම තිලකයක් තබමින්
සිංධූර් ශොභානම් රකතම් සෞභාග්යම් සුඛ වර්ධණම්
සුභාධම් කමාධම් චෛව සිංධූරම් ප්රතිගෘයාතම්
- ධූප සහ දීප පූජාව
සුවඳ දුම් පූජා කරමින්
වනස්පතීරසද්භුතෝ ගණ්ධාද්යෝ ගණ්ධ උත්තම
ආගේ්රය සර්ව දෙවාණම් ධුපෝයම් ප්රතිගෘයාතම්
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
ධූපම්ගෘහපයාමි
පහන් පුජා කරමින්
සජ්යම් චවාර්තිසම්යුක්තම් වාණින යෝජිතම් මයා
දීපම් ගෘහණ දේවේශ ත්රෛලෝක්යතිමිරපාහම්
භක්ත්ය දීපම් ප්රයච්ඡුාමි දේවාය පරමාත්මනේ
ත්රාහිමාම් නිරායද් ඝෝරාධිපජ්යෝතීර්නමෝස්තුතේ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
දීපම් දර්ශයාමි
- අහාර පූජාව
අහාර පුජා කරමින්
නෛවේද්යම් ගෘහ්යාතම් දේව භක්තිමේ හ්යාචලම් කුරු
ඉප්සිතම්මේ වරම් දේහි පරාත්රච පරම් ගතිම්
ශර්ඛාර කන්ධ ඛාද්යානි ධදික්ශිර ගෘතානිච
අහාරම් භක්ශ්ය භෝජ්යම්ච නෛවේද්යම් ප්රතිගෘයාතම්
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
නෛවේද්යම් මෝධකමයාරිතුඵලානිච සමර්පාමි
දැහැත් පූජාව
ඕම් පුගීඵලම් මහාදිව්යම් නාගවල්ලිදලායිර්යුතම්
එලචූර්ණදිසම්යුක්තම් තාම්භූලම් ප්රතිගෘයාතම්
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
මුඛ වසාර්තමේල පුගි ඵලාදි සාහිතම් තාම්බූල සමර්පාමි
පොල් පුජා කරමින්
ඉදම් ඵලම් මයාදේව ස්ථාපිතම් පුරාතස්තව
තේන මේ සඵලවප්තීර්භවේජන්මානි ජන්මානි
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
නරිකේල ඵලම් සමර්පයාමි
දක්ශිණා හෙවත් යම් ත්‍යගයක් පුජා කරමින්
හිර්න්යගර්භම්ගර්භාස්තම් හෙමා බීජම් විභවසෝ
අනන්ත පුණ්යම් ඵලාදමතහ ශාන්තිම් ප්රයච්ඡු මේ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
ද්රාව්යම් දක්ශිණම් සමර්පයාමි
- පුජාව අවසන් කිරීම සඳහා පුෂ්පාංජලි සහ ප්රදක්ෂිණා
නනාසුගන්ධි පුශ්ඵාණි යතා කාලෝද්භවානිච
පුශ්පාංජලිර්මය දත්තෝ ගෘහණ පරමේශ්වර
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
මන්ත්‍ර පුෂ්පාංජලි සමර්පයාමි
මල් දෝතට රැුගෙන දෙවිඳුන් වටා වමේ සිට දකුණට යමින් පහත මන්ත්‍රය ජප කරන්න ඉන්පසුව එතුමාගෙ පාදයට මල් ඉසින්න
යානිකානීච පපානි ඥාතඥාත ක්රිතානි ච
තානි සර්වානි නාශ්යන්ති ප්රදක්ෂිණා පදේ පදේ
ඕම් සිද්ධි බුද්ධි සාහිතය ශ්‍රී මහාගණාධිපතයේ නමහ
ප්රදක්ෂිණාම් සමර්පයාමි
ෆෆෆෆෆ
No comments:
Post a Comment