පරා ශක්ති ලක්ශ්මි ස්වරූපමාන ස්තෝත්‍රය

පරා ශක්ති ලක්ශ්මි ස්වරූපමාන ස්තෝත්‍රය




මා අද ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතා දුර්ලබ වේද මන්ත්‍රයි. එනම් පරා ශක්ති දේවි ස්තෝත්‍රයකි, සාමාන්‍යයෙන් පරා ශක්ති දේවියගෙ මන්ත්‍ර ස්තෝත්‍ර ඉතා දුර්ලබයි. වේදයේ පමණක් එවා සඳහන් වේ. මෙම ස්තෝත්‍රය පරා ශක්තිය කමලාත්මිකා ස්වරූපය ගැන වර්ණනා කරයි. කමලාත්මිකා යනු පාර්වතියගේ ශ්‍රි දේවි ස්වරූපයයි.සෞභාග්‍යය මාතාවයි.

ඕම් අයිම් ග්‍රී‍ම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම්
නමස්තේ ත්‍රිශූල ශංක චක්‍ර ග්‍රදහස්ථායනි
ශ්‍රීකරි ශ්‍රීකරී ලක්ශ්මි සරස්වති පාර්වති
අම්ශත්වජායිනි මංගලරූපිනී මහා දේවි
මාතංගි ත්‍රීභුවනේශ්වරී ඕම්කාරි
ශ්‍රී ත්‍රිථි ශ්‍රිෂ්ඨි ප්‍රතිමූර්ති ශම්හාර රක්ශිණි
පරා ශක්තියේ නමහ්!

No comments:

Post a Comment

Powered by Blogger.

Top Menu

About

LightBlog