මහා දුර්ගා පුජාව සඳහා අවශ්‍ය මන්ත්‍ර
1. අවාහන සහ ධ්‍යාන
පූජාව ආරම්භ කළ යුත්තේ දුර්ගා මෑණියන්ට ආරාධනා කිරීමෙනි.
ඒ සඳහා පහත මන්ත්‍රය ආවාහන මුද්‍රාව පෙන්වමින් කියන්න
අවාහන මුද්‍රාව |
සර්වමංගල
මාංගල්ය ශිවේ සර්වාර්ත සාධිකේ।
ශරන්යෙ ත්‍රයම්භකේ
ගෞරි නාරායනී නමෝස්තු තේ॥
බ්රහ්මරූපෙ
සධානන්දේ පරමානන්ද ස්වරූපිණි।
දෘත සිද්ධිප්රදේ
දේවි නාරායනී නමෝස්තු තේ॥
ශරණාගතදිණාර්තපරිත්රණපරයනේ।
සර්වස්යර්තිහරේ
දේවි නාරයනි නමෝස්තු තේ॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ ආවාහනම්
සමර්පයාමි॥
2. ආසන පූජාව
ඉන්පසුව මල්
වර්ග 5ක් ගෙන පහත
මන්ත්‍රය කියමින් දුර්ගා මෑණියන්ගේ පාදයට දමමින් එතුමියට ආසනය පූජා කරන්න
අනේක
රත්ණසම්යුක්තම් නාණාමණිගනාන්විතම්।
කර්තස්වරාම්යම්
දිව්යමසනම් ප්රතිග්රියාතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
ආසනම්
සමර්පයාමි॥
3. පාද්ය ප්රක්ශලණ
එතුමියගේ පා
දොවනය කරමින් පහත මන්ත්‍රය කියන්න
ගංගාධි
සර්වතීර්තෙභ්යොමය ප්රර්තණයහ්රිතම්।
තොයමෙතත්ශුඛස්පර්ශ
පාද්යර්තම් ප්රතිග්රියාතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
පාද්යම්
සමර්පයාමි॥
4. ආර්ඝ්ය සමර්පණ
සුවඳ පැන් පූජා කරමින්
කියන්න.
ගණ්ධපුෂ්ඵක්ශතෛර්යුක්තමාර්ග්යම් සම්පාදිථම්
මය।
ගෘහන ත්වම් මහාදේවි ප්‍රසන්න භව සර්වදා॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
ආර්ඝ්යම්
සමර්පයාමි॥
5. ස්නාන පූජාව
ස්නානය සඳහා ජලය පූජා කරමින් කියන්න
පයෝදාධි ගෘතම් ක්ශීරම් සිථයච සමාංවිතම්।
පංචාමෘතමනේණධ්ය කුරු ස්ණානම් දයනිධේ॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
ජලම්
සමර්පයාමි॥
6. වස්ත්‍ර පූජාව
වස්ත්‍ර පූජා කරමින් කියන්න
වස්ත්රම් ච සෝම දෛවත්යම් ලජ්ජායස්තු
නීවරනම්।
මයා නිවේධිතම් භක්ත්ය ගෘහණ පරමේශ්වරි॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
වස්ත්රම්
සමර්පයාමි॥
7. ආභූෂණ සමර්පණ
ආභරණ පූජා කරන්න
හර කංකණ කේයුර මේඛල කුණ්ඩලදීභි।
රත්ණාධ්යම් ඛුණ්ඩලෝපේතම් භුශණම් ප්රතිග්රියාතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
ආභූෂණම් සමර්පයාමි॥
ඉන්පසුව සඳුන්
පූජා කරන්න.
පරමානන්දා සෞභාග්යම් පරිපුර්ණම් දිගංතරේ।
ගෘහණ පරමම් ගන්ධම් ක්රිපයා පරමේශ්වරී॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
චන්දනම්
සමර්පයාමි॥
9. කුංකුම සමර්පණ
කුංකුම පූජා
කරන්න.
කුංකුමම් කන්තිධම් දිව්‍යම් කාමිණි කාම සම්භවම්।
කුංකුමෙනර්චිතේ දේවි ප්‍රසිධ පරමේශ්වරී॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
කුංකුමම්
සමර්පයාමි॥
10. මංගල ද්රව්යාර්පණ
i. සෞභාග්‍ය සූත්‍ර (මංගල සූත්‍ර )
මංගල සූත්‍රයක් / කහ තැල්ලක් පූජා කරන්න.
සෞභාග්යසුත්රම් වරදේ සුවර්ණ මණි සංයුතේ।
කන්තේ බද්නාමි දේවේශි සෞභාග්යම් දේහි මේ සදා॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
සෞභාග්‍ය සූත්‍රම් සමර්පයාමි॥
සුවඳ ද්‍රව්‍යය පූජා කරන්න
චන්දනගරු කර්පුරායි සංයුතම් කුංකුමම් තථා।
කස්තුර්යාදි සුගන්ධශ්ච සර්වංගේශු විලේපනම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
සුගන්ධිත ද්රාව්යම් සමර්පයාමි॥
iii. හරිද්‍රා සමර්පණ ( කහ )
කහ පූජා කරන්න
හරිද්රාරංජිතේ දේවී සුඛ සෞභාග්යදායිණි।
තස්මත්වම් පූජයාම්යත්ර සුඛශාන්තිම් ප්රයච්චමේ॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
හරිද්රාචුර්ණම් සමර්පයාමි॥
iv. අක්ශත සමර්පණ ( නොකැඩුනු සහල්)
නොකැඩුනු සහල් පූජා කරන්න
රංජිත කංකුමෞද්යේණන අක්ශතශ්චතිශෝභනහ।
මමෛශ දේවි ධනේන ප්‍රසන්න භව ශෝභනේ॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
අක්ශතං සමර්පයාමි॥
11. ඵුෂ්පාංජලි
දෝතට මල් අරගනිමින්
මංධර පරිජාතධී පටලි කෙතකණිච।
ජටි චම්පක ඵුශ්පාණි ගෘහනේමණි ශෝභනේ॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
ඵුෂ්පාංජලිම් සමර්පයාමි॥
12. බිල්වාපත්ර
බෙලි කොල පූජා
කරමින්
අම්රිතෝධ්භව ශ්රීව්රික්ශෝ මහාදේවි! ප්රියහ සදා।
බිල්වාපත්රම් ප්රයච්චමි පවිත්රම් ථේ සුරේශ්වරි॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
බිල්වාපත්රාණි සමර්පයාමි॥
13. ධූප ස්මර්පණ
සුවඳ දුම් පූජා
කරන්න.
දශාංග ගුග්ගුල ධුපම් චන්දණගරු සංයුතම්।
සමර්පිතම් මය භක්ත්ය මහාදේවී! ප්රතිග්රියාතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
ධූපම් අග්රාපයාමි ॥
14. දීප සමර්පණ
පහන් පූජා කරන්න.
ග්රිතවර්තිසමායුක්තම් මහාතේජො මහෝජ්වලම්।
දීපම් දස්යාමි දේවෙශි! සුප්රිත භව සර්වදා॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
දීපම් දර්ශයාමි॥
15. නෛවේද්ය
අහාර පූජා කරන්න.
අන්නම් චතුර්විධම් ස්වදු රසයි ශද්භී සමාංවිතම්।
නෛවෙද්ය ගෘහයාතම් දේවි! භක්ති මේ හ්යාචල කුරු॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
නෛවේද්යම් නිවේදයාමි ॥
15. රිතුඵල
පළතුරු පූජා කරන්න.
ද්රක්ශඛර්ජුර කධලීඵල සම්රකපිතකම්।
නරිකෙලේක්ශුජම්බධි ඵලානි ප්රතිග්රියාතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
රිතුඵලාණි සමර්පයාමි॥
16. නරිකෙල සමර්පණ
පොල් පූජා කරන්න.
නරිකෙලම් ච නරංගිම් කලිංගමංජිරම්ත්ව।
උර්වාරුක ච දේවේශි ඵලංයෙතනි ගයාතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
නරිකෙලම් සමර්පයාමි ॥
17. දැහැත් පූජාව
එලළවංගම් කස්තුරී කර්පුරායි පුෂ්ඵවසිතම්।
විතිකම් මුඛවසර්ත සමර්පයාමි සුරේශ්වරි॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
තාම්භූලම් සමර්පයාමි ॥
18. දක්ශිණා ( ත්‍යාග )
පූජා ඵලා සම්රිදයාර්තා තවග්රේ ස්වර්ණාමිශ්වරී।
ස්ථාපිතම් තේන මේ ප්‍රිත පූර්ණන් කුරු මණෝරාතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
දක්ශිණාම් සමර්පයාමි ॥
18. පුස්තක පූජා
ධර්ම පුස්තකය
පූජා කරමින් (දේවි භගවතම්)
නමෝ දේව්යයි මහාදේව්යයි ශිවායයි සතථම් නමහ।
නමහ ප්රක්රිත්යයි භද්රායයි නියතහා ප්රණතාස්මතම්॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
පුස්තකම් සමර්පයාමි ॥
19. ප්රදක්ෂිණා
මෑණියන් වටා
වමේ සිට දකුණට තෙවරක් ගමන් කරමින්.
ප්රදක්ෂිණාම් ත්රයම් දේවි ප්රයත්නේන ප්රකල්පිතම්।
පශ්යාද්ය පවනේ දේවි අම්භිකායයි නමෝස්තුථේ॥
ඕම් භුර්භුව
ස්වහ දුර්ගාදේව්යයි නමහ
ප්රදක්ෂිණාම් සමර්පයාමි ॥
20. ක්ෂමාපන්
පූජාවේ අඩුපාඩුවක් සිදු වූයේ නම් සමාව අයදින්න.
අපරාධා ශතම් දේවි මාත්කෘතම්ච දිනේ දිනේ ।
ක්ෂම්යතම් පවනේ දේවි-දේවේශ නමෝස්තුථෙ ॥
No comments:
Post a Comment